නිවසේ පිහිනුම් තටාකයක් සාදා ජයටම කල කසිප්පු සෙල්ලමට වැඩ වරදී
කසිප්පු වැනි විෂ මත්ද්‍රව්‍ය සමාජය තුළින් තුරන් කිරීමට නම් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු ලබන සහ බෙදාහරින පුද්ගලයින් නීතිය රැහැනට හසුකර ගතයුතු බව බොහෝ දෙනෙකුගේ මතයි. එහෙත් එවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවන්නේ එවැනි ජාවාරම්කරුවන් ඉතාමත් සුක්ෂ්මව නීතිය රැහැනට හසුනොවී රහසිගතව තම ව්‍යාපාර පවත්වාගෙන යෑම නිසාය. එවන් පසුබිමක මහා පරිමාණයෙන් කසිප්පු නිෂ්පාදනය […]
