ගාන වැඩි නිසා මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් කෑම අඩු කරයි
දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අප සමග පැවසුවේ විවිධ හේතු මත පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තමන් කාලයක සිට ආහාර නොගන්නා බවයි. එමෙන්ම සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තේ එකක් හෝ කැඳ එකක් පමණක් පානය කරන […]
