හිටපු පාර්ලිමේන්තු ලොක්කෙක් දුවට කැම්පස් යන්නත් රජයේ වාහනයක් දීලා
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිය දියණියගේ ගමනාගමන කටයුතු සඳහාද කාලයක් තිස්සේ එහි වාහනයක් සහ ඉන්ධන යොදා ගෙන ඇතැයි පාර්ලිමේන්තු වාහන සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත. පාර්ලිමේන්තුවේ වාහනයක් අම්පාර ප්‍රදේශයට නිතර ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු කළ සොයා බැලීමකදී මෙම තොරතුරු අනාවරණයවී ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ. මෙම ප්‍රධානියා පසුගිය […]
