මර්වින් සිල්වා අත්අඩංගුවට
හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
තාත්තා කියන්නේ දරුවන්ට ජිවිතේ ඉන්න ලොකුම ශක්තියක්… ඒත් සමහර වෙලාවට මේ වගේ තාත්තලත් ඉන්නවා… මේ කියන්න හදන්නේ බලංගොඩින් ඇසෙන තවත් එක් අවාසනාවන්ත කතාවක්… පියෙකු විසින් තම සරසවි පුතාගේ හිසට අද (04) සවස පොල්ලකින් පහරදී බරපතළ තුවාල සිදුකර එම පියා වස පානය කර ඇතැයි වාර්තා වනවා. මේ හේතුවෙන් දෙදෙනාම දැඩි අසාද්‍ය තත්ත්වයෙන් බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් […]
පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි ඇතුන් සඳහා දම්වැල් භාවිතය නතර කිරීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව එම අලි ඇතුන්ට හිරිහැරයකින් තොරව කාලය ගත කිරීමට අලි අරණක් ඉදිකෙරෙන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා කියා සිටී. වනාන්තරවලදී සිය රංචුවෙන් අතරමන් වූ සහ අනතුරුවලට ලක් වූ විවිධ වයස් කාණ්ඩවලට අයත් අලි […]
කාත්තාන්කුඩි ආරයම්පති තිරුනිට්රුකේනි ප්‍රදේශයේ වෙරළ තීරයේ පාවෙමින් තිබූ හඳුනා නොගත් උපකරණයක් දැක එහි වූ නූලක් අදිද්දී පුපුරා යාමෙන් එක් තරුණයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තිරුනිත්රගෙනි ප්‍රදේශයේ තරුණයන් හතර දෙනෙකු මුහුදේ දියනෑමට ගොස් ඇති අතර වෙරළට ගොඩ ගසා විත් තිබූ කිසියම් උපකරණයක් දැක ඇත. එම උපකරණයට සම්බන්ධ කර තිබූ දිග නූලක් දැක එය අතින් අල්ලා […]
මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තක්සේරු කර ඇතැයි එම අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා අද (04) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ඉදිරිය දෙස බලනවිට ලංකා විදුලිබල […]
වසර පහළොවක් තිස්සේ නොගෙවා පැහැර හැරී රුපියල් දෙකෝටියකට ආසන්න වැට් බදු මුදලක් මාසයකින් ගෙවා නිම කරන්නැයි පුද්ගලික සමාගමක අධ්යක්ෂවරුන් වූ පුතකුට හා මවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා නියෝග කළේය. වසර හතරක් තිස්සේ අධිකරණය මග හැර සිටියේ යැයි කියන නාවල පුද්ගලික සමාගමක අධ්යක්ෂවරුන් වන රිසා ගුණසේකර සහ අයි .ඩබ්ලිව් ගුණසේකර වග උත්තරකාරුවන්ට මෙම නියෝගය […]
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වෙඩිකරු කඳාන වීදි මාවතේ නිවසකට වෙඩි තබා පලායාමේ සිද්ධියේ වෙඩික්කරු බවට විමර්ශනවලදී අනාවරණය වු බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම සිද්ධිය ඉකුත් දෙසැම්බර් මස 13 වෙනි දින සිදුකර තිබිණි. එම වෙඩි තැබීමද විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ උපදෙස් මත සිදු කළ බවට සැකකරු […]
රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි… – “කෝච්චිය ළඟ එනවා.. වාහනේ වැඩක් නැහැ…මං පැන්නා”
අද දවසේ කොළඹ නගරය පුරාම රාජ්‍ය බැංකුවක කළමණාකාරීත්වයේ අඩුපාඩු සම්බන්ධ පෝස්ටර් ව්‍යාපාරයක් දැකගත හැකි විය. ඒ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පාලනාධිකාරියට විරුද්ධවය. ලංකා බැංකු සේවක සංගමය මෙම පෝස්ටර් ව්‍යාපාරය දියත් කර තිබූ අතර නව පද්ධතියක් මිලදී ගැනීමේදී සහ ක්‍රියාත්මක වීමේදී දෝශ පවතින බවත් ගනුදෙනුකරුවන් සහ සේවකයින් ඉන් ඉතා අපහසුතාවයකට පත්ව ඇති බවත් සඳහන් විය. එමෙන්ම කළමණාකාරීත්වය […]
ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ මුදල් විශුද්ධිකරණය පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට එම දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදීය. අත්අඩංගුවට ගත් ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. lanka c news