මූතූර් ද්විත්ව ඝා තනයට 15 හැවිරිදි මිණිබිරිය අ ත්අඩංගුවට
මුතූර්, දාහානගර් ගම්මානයේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇත්තේ, ඔවුන්ගේ 15 හැවිරිදි මිණිබිරිය බව පොලීසිය පවසයි. අදාළ කාන්තාවන් දෙදෙනා තවත් මුණුබුරන් දෙදෙනෙකුට හොඳින් සලකන බව පවසමින් ඇය මෙම ඝාතනය කර ඇති බව පොලීසිය සඳහන් කළේය. මූතූර් , දාහානගර් ගම්මානයේ නිවසක සිටි සහෝදරියන් දෙදෙනකු අද උදෑසන 7.30ට පමණ කපාකොටා ඝාතනය කර තිබුණි. එලෙස ඝාතනය කර තිබුණේ අවුරුදු […]
