මේ මි නීමරුවෝ මාව මරණ බව මම දන්නවා. අද මෙතනට ආවෙත් වාහන තුනක මාරුවේවි.
මේ මි නීමරුවෝ මාව මරණ බව මම දන්නවා. අද මෙතනට ආවෙත් වාහන තුනක මාරුවේවි.
මේ මි නීමරුවෝ මාව මරණ බව මම දන්නවා. අද මෙතනට ආවෙත් වාහන තුනක මාරුවේවි.
ජනපති අනුරගේ මාස 5ට වියදම ලක්ෂ 18යි පසුගිය වසර 15ක කාලයක් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරු විසින් විදේශ සංචාර සඳහා රුපියල් මිලියන 4615ක් වැයකර ඇතැයි පාර්ලිමේන්තුවේදී ඊයේ (27) අනාවරණය කෙරිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010-2014 අතර කාලය තුළ රුපියල් මිලියන 3572ක් වැය කරමින් විදෙස් සංචාරවල […]
හිටපු කතානායකවරයා වාහන නවයක් පාවිච්චි කර ඇති බවත් එම වාහන නවයේ ඉන්ධන වියදම වශයෙන් පසුගිය වසරේ මාස නවයේදී තුන්කෝටි තිස් ලක්ෂයක් වැයකර ඇති බවත් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. හිටපු නියෝජ්‍ය කතානායකවරයාද වාහන හයක් පාවිච්චි කළ බවත් ඒවායේ තෙල් බිල ලක්ෂ එකසිය තිස් පහක් බවත් ඔහු ප්‍රකාශ කළේය. හිටපු කතානායකවරුන් නියෝජ්‍ය කතානායකවරුන් කෑම […]
හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී අද (27) රාත්‍රි කාලයේදී වෙඩිවැදී රෝහල්ගත කළ දැරියක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ කාන්තාවක් සහ දැරියක් වෙඩි වැදීමකින් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මෙලෙස දැරිය මියගොස් ඇති බවය. හෙට්ටිපොල පොලීසියට ලද තොරතුරක් අනුව සිද්ධිය ගැන විමර්ශන ක්‍රියාත්මකය. මියගිය දැරිය වයස අවුරුදු 09 ක් වූ මඟුලාගම, හෙට්ටිපොල ප්‍රදේශයේ පදිංචිකාරියකි. මියගිය දැරිය […]
TikTokවලින් කාගේත් හදගත් සුරූපී ඉමේෂා හෙට්ටිආරච්චි සියදිවි නසාගෙන තිබෙනවා. එම අවස්ථාව ද වීඩියෝ කර සමාජ මාධ්‍යවල පල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් දැඩි විවේචන එල්ල කරමින් සිටිනවා.
මේ හෑල්ල ලියන්නෙ ජීවත් වෙලා ඉන්න එවුන්ට ප්රශ්නය තමන්ගෙ නොවන තාක් කල් උත්තරේ දාර්ශනික නෑ.මැරෙන්න හිතෙනවනම් වරෙං මාත් එක්ක කතා කරන්න මම උදාහරනයකට ගන්නෙ මාවම තමයි තමං නිවැරදී නම්,තමන්ගෙ ඩිග්නිටි එක වෙනුවෙන් ෆයිට් කරන්න පිට කොන්දක් තියනවනම්,ඕනිම නින්දා අපහාසයක් දරාගන්න පුලුවන් නම් ඒ වෙලාවෙ පොඩ්ඩක් පස්සට ගිහින් හිටපං කාලයක් එනව,දවසක් එනව අම්මටසිරි වෙන්න ඒ ඇරියස් […]
වත්මන් රජය විසින් ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු ජපානයේ සිට මෙරටට අලුත්ම වාහන රැගෙන ආ දෙවන නෞකාව අද (27) පස්වරුවේ හම්බන්තොට වරායට පැමිණියේය. වාහන 196ක් රැගෙන ජපානයෙන් පිටත් වූ JUPITER LEADER නම් මෙම නෞකාව සිංගප්පූරුවේ සිට දිවයිනට ළඟාවිය.
ජනප්‍රිය කලා ශිල්පීන් දෙදෙනකු වන ඉරාජ් වීරරත්න සහ සුදත්ත තිලකසිරි අතර මතභේදයක් ඇති වී තිබේ. ඒ සමාජ අන්තර්ජාල නාලිකාවන්හි ඔවුන් අතර අදහස් හුවමාරු කර ගැනීමක් හේතුවෙනි. මේ පිළිබඳව සුදත්ත තිලකසිරි මහතා විසින් වැලිකඩ පොලිසියට පැමිණිලි කර ඇත. අද දිනයේ එම පැමිණිල්ල විභාගය කිරීම සඳහා කැඳවා තිබුණත් සුදත්ත තිලකසිරි මහතා එහි පැමිණ නොසිටි අතර විත්තිකාර පාර්ශවයෙන් […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් හෝ ආණ්ඩුව දැනුවත්ව සිදුවෙනවාද යන ප්රශ්නය මේ වන විට මතුව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මාධ්‍ය […]
අය වැය මගින් හෙද සේවාවට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බැවින් ඊට විරෝධය දක්වා අද (27) දහවල් 12 ට දිවයින පුරා පිහිටි සියලු රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙතෙක් මූලික වැටුපට 1/160 අනුපාතයක් ලෙස ගෙවූ අතිකාල දීමනාව 1/200 දක්වා පහත දැමීම, මූලික වැටුපට අනුව දෙවන ශ්‍රේණියේ සිට […]