තාත්තා මැරූ දෙන්නාවම 2022 හා 2025 හමාර කළ කෙහෙල්බද්දර පද්මේගේ කතාව
ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුවන ඩුබායි රටේ සිටින මහමොළකරු කෙහෙල්බද්දර පද්මසිරි හෙවත් ‘පද්මේ’ තමන්ගේ පියා මැරූ පලිය ගන්න පියාගේ ඝාතකයින් වන පස්පොඩ්ඩා 2022 දීත් ගනේමුල්ලේ සංජීව 2025දී ත් ඝාතනය කර ඇත. මිනුවන්ගොඩ පාතාල ලෝකයේ නවතම නමක් ලෙස ඉස්මතු වූ ‘පද්මේ’ නමැති තරුණයාගේ ජීවිත කතාව විමර්ශනය කරන විට එය සාමාන්‍ය තරුණයෙකුගේ ජීවිතය අපරාධ ලෝකය කරා […]
