රටටම කිරි ඉතිරෙයි ඉන්ධන බදු අඩු කරයි
ඉන්ධන සඳහා වන බදු අඩු කිරීමට නිශ්චිත ලෙසම කටයුතු කරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. මෙවර අයවැයෙන්ද ලබා දිය හැකි උපරිම සහන ප්‍රමාණයක් ජනතාවට ලබා දී ඇතැයිද ඔහු පවසයි. අයවැයෙන් නව බදු කිසිවක් පනවා නැති බවත් පැවසූ ඔහු තෙල් සංස්ථාව අලාභ ලබන තත්ත්වයට පත්කළේ කෙසේද […]
