රටටම විදුලිය නැතිකලේ වඳුරෙක්
පානදුර ග්‍රිඩ් උපපොළ සමඟ වඳුරෙකු ගැටීමෙන් දිවයින පුරා විදුලිය ඇනහිටීමක් සිදු වූ බව විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය. මෙම සිද්ධිය හේතුවෙන් රට පුරා විදුලිබල ජාලයේ විශාල බාධාවක් ඇති වූ අතර එය සැපයුමට බලපෑ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පසුව මෙම තත්ත්වය “පානදුර උපපොළේ හදිසි අවස්ථාවක්” ලෙස විස්තර කළේ අමාත්‍යවරයාගේ […]
