සෞඛ්‍යයට අහිතකර පැන්සල් දරුවන්ගේ අතට ඇවිත්
නව පාසල් වාරය සඳහා දරුවන්ට පොත් ලැයිස්තු සැකසීමේදී ප්‍රමිතියකින් යුතු පාසල් උපකරණ භාවිතය පිළිබඳව අවධානය යොමුකරන්නැයි ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමය ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියි. එහි ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ දරුවන්ගේ භාවිතය සඳහා නුසුදුසු පැන්සල් විශාල වශයෙන් වෙළෙඳපොළේ විකිණෙන බවට තොරතුරු ලැබී ඇති බවයි. එවැනි පැන්සල් සහ පාට පැන්සල් භාවිතය මගින් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවලට සිදුවන පසුබෑම […]
