මන්ත්රී අර්චුනා අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්
පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගෙන නීතිය ක්රියාත්මක කරන ලෙස අනුරාධපුර මහෙස්ත්රාත් අධිකරණය නියෝගකර තිබේ. එමෙන්ම පෙබරවාරි මස 3 වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද අධිකරණය අනුරාධපුර පොලීසියට නියොග කර ඇත. අනුරාධපුර ප්රදේශයේදී රථ වාහන පොලීස් නිලධාරීන්ගේ රාජකාරියට බධා වන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් […]
