මුදලට ජලය ගන්න අයට සුබම ආරංචියක්
නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය විසින් මෑතකදී සිදු කරන ලද ප්‍රකාශයකට අනුව, විදුලි ගාස්තු අඩු කිරීමෙන් පසු ජල ගාස්තු සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීමට නියමිතය. මෙම වැදගත් තීරණය සම්බන්ධයෙන් හෙට දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති අතර, එහිදී ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයද අපේක්ෂා කෙරේ. අමාත්‍යාංශ ලේකම් රංජිත් […]
