සෞඛ්‍ය අමාත්‍යංශයේ බරපතල දේශපාලන අතපෙවීම් කියා නලින්දට චෝදනා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන ක්‍රියාවලියට බරපතළ දේශපාලන බලපෑම් සිදුවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම තත්ත්වය වහා නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු නොකළහොත් දැඩි වෘත්තිය ක්‍රියා මාර්ගවලට එළඹීමට සූදානම් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. අදාළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය. මාධ්‍ය නිවේදනය මෙරට වෛද්‍යවරුන්ගේ ස්ථාන […]
