ක ඩුවක් අරන් ජනාධිපති හොයං එයි
කඩුවක් අතැතිව ලොරි රථයකට නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වීමට අවශ්‍ය යයි කියමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයකු පිලියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා ජාලියගොඩ හන්දියට කඩුවක් රැගෙන පැමිණ අසල්වාසීන්ට පරුෂ වචන කියමින් කලහකාරීව හැසිරි ඇති අතර එහිදී පරුෂ වචන නොකියන ලෙසට අවට පිරිස් […]
