කෝපි එක බීපු මට හැමදේම බොද වුනා
“තරුෂි ඔයාගේ කතාව මට කියනවද? බයවෙන්න එපා මම ඔයාගේ නම ගම මුකුත් දාන්නෙ නෑ..” මම ඇයව එකඟ කරගත්තෙ එහෙම. තරුෂි උත්තරයක් දුන් නෑ මුලින්. ඒත් ටික වෙලාවකට පස්සේ තරුෂි එයාගේ කතාව පටන් ගත්තා. “ශිරාන් තමයි මම යාලුවෙලා හිටපු එක්කෙනා.. අපේ ආදර කතාව ගොඩක් පරණයි.. බඳින්නමයි හිටියේ.. ශිරාන් තමයි මාව ගෑනියෙක් කළේ. අපි නිතරම හම්බුණේ එයාගේ […]
