අනියම් පෙම බැන්කු කාඩ් එකෙන් හසුවී සැමියාට වැඩ වරදී
වසරකට අධික කාලයක් අසල්වැසි කාන්තාවක සමඟ ඉතා හොර රහසේ පවත්වාගෙන ආ බව කියන සැමියාගේ අනියම් පෙමක් බැංකු කාඩ් පතකින් බිරියට අනාවරණය වූ සිදුවීමක් හසලක පොලිස් වසමේ ගම්මානයකින් වාර්තා විය. 32 හැවිරිදි ඔහු දෙදරු පියකු වන අතර ප්රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අයෙකි. බිරිය ගෘහණියකි. ඇය නිවෙසේ කටයුතු හා දරුවන්ගේ එදිනෙදා කටයුතු බලා කියා ගනිමින් නිවෙසේ […]
