කිසිවක් නොසොයා සැමියාගේ දුරකථනය පොලවේ ගැසූ බිරිදට තරු විසිවෙයි
මොහු දකුණේ ඈත ගමක ආයතනයක නිලධාරියෙක් වුණා. ඔහු විවාහ ගිවිසගත්තේ ද හිමිවෙන දෑවැද්ද අනුවයි. ඒ අනුව බුද්ධිය කොහොම වුණත් ලොකු දැවැද්දක් ඇති කතක් විවාහ කර ගන්න ඔහු කටයුතු කළා. පුරුෂයා භාර්යාවට වඩා හැඩයි. ඇඳුම කැඩුම පිළිවෙළයි. නිතරම සිටිනුයේ ළඟින් ගියත් නහය කඩාගෙන යන තරමේ සුවඳ හමන සුවඳ විලවුන් තවරාගෙනයි. කටේ ඇත්තෙම විහිළුයි. සිනහව මනමාලයි. කා […]
