ඇගිලි දහයක් රැගෙන මහ රෑ ආ අනංගයා ඇගිලි නමයක් සමග පිටවෙයි
මැදියමේ නිවසට ඇතුළුවී අතවරයක් කිරීමට සැරසුණු පුද්ගලයෙකුගේ ඇඟිල්ලක් සපා කා අතවරයෙන් බේරුණු කාන්තාවක පිළිබඳ පුවතක් වාර්තා වෙනවා. සිද්ධිය මෙසේය. ඇය ප්රදේශයේ ගම්බද කාන්තාවකි. සිය සැමියා කිසියම් කටයුත්තක් සඳහා නිවෙසින් බැහැරව යෑම නිසා ඇය එදින නිවෙසේ සිටියේ තනිවමය. මැදියම් රැය ආසන්න වෙද්දී නිවස දෙසින් කිසියම් ශබ්දයක් ඇසී ඇය ඒ පිළිබඳව විපරම් කරද්දී ඇයට දැකගන්නට ලැබුණේ නිවෙසේම […]