කලාවෙන් දිනාගත්ත දේ දේශපාලනෙන් නැති වුනා
තමා අවුරුදු 43ක් පුරා කලාවෙන් දිනාගත් දේ දේශපාලනය නිසා අවුරුදු දෙකහමාරක් තුළ නැතිව ගිය බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසනවා. ඒ අනුව, තමා මේ විට දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ඉවත් වී ඇති බවත්, මිනිසුන්ට සේවය කිරීමට දේශපාලනය කිරීමටම අවශ්‍යතාවක් නොමැති බවයි අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ. තමා මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා පාරට […]