පින්තූර පෙන්නා සල්ලි ගරනා 26 අනංගයාට සෙල්ලම් වරදී
ගැහැණු ළමයින් රවටා ඔවුන්ගේ නිරුවත් දර්ශන ලබා ගනිමින් ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර ලක්ෂ ගණනින් මුදල් ලබා ගත් තරුණයෙක් අවිස්සාවේල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා facebook හරහා තරුණියන් හඳුනා ගනිමින් ඔවුන් සමඟ ප්‍රේම සබඳතා ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය පවසා සිටියේ අදාළ පුද්ගලයා එවැනි තරුණියන් රවටා හෝටල්වලට කැඳවාගෙන පැමිණ නිරුවත් […]
