වීඩියෝ ගේම් වලට ඇබ්බැහි වී පවුලම නොඑන ගමන් යැවූ තරුණයාට අදිකරණයෙන් දුන් සුපිරිම දඩුවම
පාකිස්ථානයේ ලාහෝර්හි කානා (Kahna) ප්රදේශයේ 2022 ජනවාරි මාසයේදී සිදුවූ සිදුවීමකදී, PUBG (PlayerUnknown’s Battlegrounds) ක්රීඩාවට ඇබ්බැහි වූ වයස අවුරුදු 14ක සයින් අලි (Zain Ali) නම් තරුණයා තම මව, සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙන් ලාහෝර් අධිකරණය විසින් වසර 100ක සිර දඬුවමකට යටත් කර ඇත. සයින් අලිගේ මව, නහීද් මුබාරක් (Nahid Mubarak, වයස 45), […]
