සැමියා සුවය ලබා එන විට බිරිද ගෙදරම හිස්කර පෙම්වතා සමග පැනයයි
මොන දේ කොහොම සිද්ධ වුණත් අවසානයේ අනියම් පෙම ළඟ ඇය නතර වෙලා.. සැමියාට මේ දුක දරාගන්න පුළුවන් වේවිද..? ඒත් එක්කම ඇගේ ජීවිතයම වුණු දියණියත් දැන් සිටින්නේ බිරිඳ ළඟයි.. ඔවුන්ගේ පවුල් ජීවිත අවසානයේ කොහෙන් නතරවේවිද..? බිරිඳ සමග අමනාපයෙන් සැමියා වස පානය කර රෝහල් ගතව සිට එන විට බිරිඳ නිවසේවූ මුදල් ඇතුළු වටිනා දෑ සියල්ලම රැගෙන අනියම් […]
