බිරිදගේ කියවිල්ලෙන් බේරෙන්න සුපිරි කිරි සෙවූ සැමියාට දෙලොව රත්වෙයි
බොහෝ ගෙවල්වල තියෙන ප්රශ්නයක් ? පොඩි නෝක්කාඩුවක් තමයි මේ කතාවට ආරම්භය දෙන්නේ.. පිට ප්රදේශයකින් ගෙනෙන ලද මීකිරි හට්ටියක් සුපිරි කිරි හට්ටියක් බව තහවුරු කර පෙන්වන්නට ගොස් වෙච්ච ඇබැද්දියක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. හෙතෙම විදේශිකයන්ට රටතොට පෙන්නන හෝටල් ජාලයකට සම්බන්ධවී ඔවුන් සමඟ රටපුරා සැරිසරන වාහනයක උරුමකරුවෙකි. ඔහුට ඊයේ පෙරේදා විදේශිකයන් පිරිසක් […]
