අම්ම කරවපු කසාදෙන් දුවට අත්වුනු ඉරණම
අම්මාට ඕන වුණේ ඇගේ ඇස් දෙකට පෙනෙන මානයේ විවාහ වුණාට පස්සෙත් ඇයට තබාගන්න විතරයි.. අපි ඇයව නතාෂා යැයි හඳුන්වාදෙමු.. වයස අවුරුදු 27ක් වුණු මේ තරුණිය සරසවි අධ්‍යාපනය නිමකරලා රැකියාවක් ලබාගත්තා විතරයි.. ඇගේ මවට ඕන වුණේ දියණිය විවාහ කරදෙන්නටයි.. පවුලේ එකම දරුවා වුණු නතාෂා හැඩැති තරුණියක්ද වුණා.. අසල්වැසි පවුලකට ඇය ගැන විවාහ යෝජනාවක් ගෙන එන්නේ නතාෂාගේ […]
