බෝඩිම් අක්කාගේ මායමට අහු උන තරුණයාට අත්වුන ඉරණම
හමුවීම් වෙන්වීම් අපේ ජීවිතයේ ඇතිවන සම්බන්ධකම් අතර විශේෂයි. ව්‍යාජ බැඳීම් අව්‍යාජ බැඳීම් අතර සමහර සම්බන්ධතා අවසරයකින් වගේම අවසරයකින් තොරවත් හටගන්නවා. ඒක නිසාම තමයි සම්බන්ධකම් අපේ ජීවිතයට වැදගත් වෙන්නේ. බැඳීම් අපේ ජීවිතයට අලුත් අත්දැකීම් එකතුකරනවා. සම්බන්ධකම්වලට බොරු කරන්න කරන්න සම්බන්ධතා පෙරළා අපට බොරු කරනවා. ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. මේ කතාව ප්‍රියන්ත […]
