මනාලයා මනාලියගේ තියෙන්න ඕනෙ කිව්ව අමුතුම සුදුසුකමෙන් කපු මහත්තයාට රත්වෙයි
කුලමල ආගම් ගැළපෙන අයුරින් තමන්ට තෝරන සහකාරිය සම්බන්ධයෙන් අමුතුම ආකාරයක සුදුසුකමක් ඉල්ලූ බවට පැවසූ තරුණ මනාලයකු පිළිබඳ පුවතක් සියනෑවට නුදුරු ගම්මානයකින් වාර්තා වුණා.. මේ තරුණයා ඉහළ තනතුරක් දැරූ කෙනෙක්… ඉහළ තනතුරක් දරන තරුණ පුත්රයා වෙනුවෙන් මනාලියක සෙවීමේ කටයුත්ත පියා පැවරුවේ කපු මහතකුට. තමන් බලාපොරොත්තු වන ලේලියගේ තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් පියා කපු මහතා දැනුවත් කරමින් […]
