ඇමරිකා බදු වලට නාමල්ගෙ හිත උනුවෙයි
ශ්රී ලංකාවේ භාණ්ඩ සඳහා සියයට 44ක තීරුබදු පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණයෙන් ශ්රී ලංකාවේ ආර්ථිකය දැඩි අභියෝගවලට ලක්වන බැවින් පක්ෂ පාට බේද නොසලකා මේ අවස්ථාවේදී එකම අරමුණක් වෙනුවෙන් සියලු දෙනා එක් වන්නැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි. මෙම තීරුබදු ඇඟලුම් වැනි ප්රධාන අංශවලට දැඩි බලපෑමක් ඇතිවී […]
