ලේලි තොල් රතු කරනවාට ලිප්ස්ටික් එකට මිරිස් කුඩු දැමූ නැන්දම්මා
සිය පුතණ්ඩියා විදෙස් රටක දුක් විද එවන මුදලින් ලේලිය හැඩ වැඩ වෙන එක මේ නැන්දම්මාට දිරෙව්වේ නැත. විශේෂයෙන් ලේලිය දෙතොල් රතු කරන එක ඇයට දැහෙට පෙන්නන්න බැරි එකක් විය. එළිපිටම එයට විරුද්ධ වන්නට ඇයට ශක්තියක් නොවීය. ඒ පුතා තමාගේ වුවත් දැන් ඇය නඩත්තු වන්නේ ලේලියගෙන් වීම නිසාය. ළඟ වෙලාවේ නිවසින් එළියට යාමට සිදුවුවහොත් එයින් තමාට […]