තරුණ ගුරුතුමී සිසුවාට කල යෝජනාවෙන් මව්පියන්ට දෙලොව රත්වෙයි
ලස්සනයි… සිත ඇදිලා යනවා…” තරුණ උපකාරක පංති ගුරුවරියක් සිසුවකුට පැවසීම නිසා මවුපියන් දෙදෙනා කලබලයට පත්ව උපකාරක පංතියට යෑමේ පුවතක් කොළඹ දිස්ත්රික්කයේ ජනප්රිය පාසලකින් වාර්තා වෙනවා. සිද්ධිය මෙසේය. 18 වැනි වියේ පසුවන ඔහු එම පාසලේ අ.පො.ස. උසස් පෙළ හදාරයි. මව සහ පියා පියකරු පෙනුමෙන් හා සුදුවර්ණයෙන් හෙබි අඹුසැමි යුවළකි. එනිසා පුතා ද වඩාත් සුදු වර්ණයෙන් හා […]