සකර්බර්ග්ගෙන් බිරිඳගේ උපන්දිනයට පුදුම හිතෙන තෑග්ගක්
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඔහුගේ බිරිඳ වන ප්‍රිසිලා චෑන්ට හරි අපූරු තෑග්ගක් දීලා. ඒ, සිය ප්‍රේමයේ සංවත්සරය වෙනුවෙන්. මාර්ක්, ප්‍රිසිලාට දුන්නු තෑග්ග තමයි ජනප්‍රිය රැප් ගීතයක් වන ”Get Low” හි ඔහුගේම නව අනුවාදයක්. ඔහු මේ තෑග්ග දීලා තිබුණෙ, ජනප්‍රිය Hip-hop තරුව T-Pain සමඟ එක්ව. මාර්ක් කියන හැටියට ‘Get Low’ එක්ක ඔවුන්ගේ ආදර කතාවට අපූරු සම්බන්ධයක් […]