කටුක අත්දැකීම පාඩමක් කරගෙන දැන් මං තනිකඩව ඉන්නවා
හිරිපොද වැස්ස කියන්නෙ මේ දවස්වල හිරිමල් යෞවනයට වහින ආදර වැස්සක්. වයස් භේදයකින් තොර ප්රේක්ෂකාගාරයක් නිර්මාණය වී ඇති හිරිපොද වැස්සේ ආත්මි අක්කාට පණ පොවන ඇය මියෝනා ද සිල්වා. නම හුරුපුරුදු නැතත් මේ දිනවල ඇය කාගේත් ආත්මි අක්කා බවට පත්වී අවසන්. ඇය හා කළ සොඳුරු කතාබහයි මේ. මෝස්තර නිරූපණය ඔස්සේ ක්ෂේත්රයට පිවිසි ඇය CJ අවුරුදු කුමරිය වීම […]