පලමු අයවැයෙන්ම කරන දේ ගැන ජනපති අනුර කියපු කතාව
චණ්ඩිකම් පෙන්වමින් දේශපාලනය කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ අවස්ථාව නැති බව, ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. එමෙන්ම පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බවයි එහිදී ඔහු සඳහන් කර සිටියේ. ජනාධිපතිවරයා ඒ බව සදහන් කළේ, අද (30) මාතර පැවැති ජන රැලියක් අමතමින්. ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ජාතික ජන බලවේගය සංවිධාන […]