වැවිලි අමාත්‍යාංශයේ වීඩියෝ එකක් හදන්න ලක්ශ 1760ක වියදමක්
වැවලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු අමාත්‍යාංශයේ එක අංශයක් මගින් විනාඩි එක හමාරක වීඩියෝ වෙළද දැන්වීමක් හදන්න රුපියල් ලක්ෂ1740ක මුදලක් වැයකර වසර දෙකක් තිස්සේ එය කොතනකවත් විකාශණය කර නොමැති බව විගණනයකින් සොයාගත් බව එහි ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය. ඌව පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ “ඌව අභිමානි ප්‍රදර්ශනය විවෘත්ත කිරීමට ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි […]