වෙස් වලාගෙන ගෙදරටම හොරෙන් පෙම්වතීව පන්නන්න ගහපු ගේම
නගරාසන්න නිවසකට විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකු යතුරු පැදි දෙකකින් රෑ අටට පමණ ආවේ නිවැසියන් රූපවාහිනිය නරඹන මොහොතේය. ”සමාවෙන්න, මෙහෙ විදුලි මීටරයෙන් වැරදි විදියට විදුලිය ගන්නවා කියලා පෙත්සමක් තියෙනවා. ඒක බලන්නයි ආවේ.” ඔවුහූ කීහ. නිවසේ අය මවිතයට පත් වුවද ඊට අවසර දුන්නේ එබඳු වරදක් නොකළ නිසාය. “පොඩ්ඩක් විදුලිය විසන්ධි කරන්න වේවී” කී ඔවුහු නිවැසියන්ගේ කැමැත්ත […]
