අලුත් පරපුරේ අපේ තරුනයන්ගේ චර්යාව සහ ආකල්ප වල වෙලා තියෙන වෙනස
අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥ තාරක ප්‍රනාන්දු මහතා විසින් ඉකුත් වසර 10ක කාලය තුළ වයස අවුරුදු 16ත් 22ත් අතර තරුණ පිරිසගේ අපරාධ චර්යාවන් ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කරයි. ඒ අනුව එය මේ වනවිට මෙරට සිදුකළ පර්යේෂණ හරහා හෙළි වී ඇති බවත් ලෝකය පුරාම මෙම තත්ත්වය දැක ගත හැකි බවත් ඔහු පවසයි. ඔහු මේ බව සඳහන් […]
