විවාහකයෙකු සමග තිබූ පෙම් කතාවට අත්වූ අවසානය
ආදරය කියන්නේ පරිත්‍යාගයක් වුණත්, ඇතැම් ආදර කතා කෙළවර වෙන්නේ ලෙයින් සහ කඳුළින්. අඟුලාන සයුර මහල් නිවාස සංකීර්ණයෙන් පසුගියදා වාර්තා වුණේ එවැනිම භීෂණාත්මක පුවතක්. 24 හැවිරිදි වියේ පසු වූ හේශලා කාවින්දි සිල්වා නමැති සුරූපී තරුණියගේ සිරුර නිවාස සංකීර්ණයේ 8 වැනි මහලේ කොන්ක්‍රීට් තට්ටුව මත තිබී හමුවන්නේ මුළු ප්‍රදේශයම භීතියට පත් කරමින්. වාද්දුව, කුඩා වස්කඩුව පදිංචිව සිටි […]
