අවමගුල් පෙරහැරේ බයික් වලින් වැඩ දැමූ අයට ලැබුනු තීන්දුව
මාරක යතුරුපැදි අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ 17 හැවිරිදි සිසුවෙකුගේ අවමංගල්‍ය උත්සවය අතරතුර, මහජන පීඩාවක් ඇති කරමින් යතුරුපැදි ප්‍රදර්ශනයකට සම්බන්ධ වූ තරුණයන් දෙදෙනෙකු, ලබන පෙබරවාරි 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය. මෙම තරුණයන් හොරණ, බැල්ලපිටිය ප්‍රදේශවල පදිංචි අතර, ඔවුන් හොරණ පොලිසියේ රථවාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණයට ඉදිරිපත් කළ […]
