බැංකු මහත්තයා විවාහ කරගත් තරුණියට දෙලොව රත්වෙයි
මිනිස්සුන්ට තියෙන්නෙ පුදුම සහගත ආසාවල්… ඒ සමහරක් සීමාවක් නැති ආසාවල්වලට අපි කතාවට කියන්නෙ “විකෘති කාම ආශා” කියලා. ඒක මේ දවස්වල ඔබටත් ඇහෙන ප්‍රවෘත්තියක්. මොනාද මේ විකෘති කාම ආශා… සාමාන්‍ය ලිංගික ක්‍රියාවක වුණත් අසාමාන්‍ය විදිහට කෙනෙක් හැසිරෙන එක.. එහෙම නැත්තම් පවතින සමාජ සදාචාරයන්, සංස්කෘතීන් ඉක්මවා ගිහින් ලිංගිකත්වයේ හැසිරෙන එක… අන්න ඒ වගේ බැරුරූම් තැන්වලදී අපි මේ […]
