තැපෑලෙන් වදී කියා සිතා විස්කි කියා සැන්ඩි බිව්ව ගජ මිතුරෝ
විදේශගතව සිටි අයෙකු විසින් ගෙනෙන ලද රටබීම බෝතලයක් මිලදීගත් පිරිසකට එය පානය කරන්නට ගොස් සිදුවූ අලකලංචියක් ගැන අමුතුම තාලේ තොරතුරක් පසුගියදා දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් වාර්තා විය. පාසල් වියේ සිටම යහළුකම් පවත්වන මිතුරන් තිදෙනෙකි. මේ මිතුරු සමාගමේ ප්රධානියා කුරුඳු ගම්මිරිස් ඇතුළු කුළුබඩු එකතු කරන අතමිට සරු අයෙකි. තවකෙක් වෑන් රථයක් හිමි දේශීය විදේශීය සංචාරකයන් […]
