බියර් ටින් තුනක් අරන් කොල්ලො 3ක් එක්ක වීල් එකට නැග්ගා
දමිත් අසංකගේ ලස්සන සිංදුවක් තියෙනවා. ඒ සිංදුවේ තැනක මෙහෙම තියෙනවා, “කොළඹ රුදුරුයි ද මා දැක්කේ ඊයේ උදේ…” කියලා. “කොළඹ රුදුරු” වෙන්නෙ කොළඹ දූලි නිසාවත්, පිටකොටුවේ මසල වඩේ, තෝසේ හින්දාවත් නෙවෙයි. ඊටත් වඩා කොළඹට ගොඩ බහින උනුන්ව බිලි බා ගන්න බලාගෙන ඉන්න “නපුරු රාක්සයෝ” නිය තුඩු උල් කරගෙන ඉන්නවා. ඇත්තටම ඒ හැත්ත තමයි කොළඹ අපවිත්ර කරන්නේ… […]
