කොටු පැන්න පෙම්වතාට දෙලොව රත්වෙන්න හැට හතේ මනාලි පොලිසියේ දැමූ පැමිණිල්ල
මේ කියන්න හදන්නේ අමුතු තාලේ සිදුවීමක් ගැන කතාවක්… ඔහුගේ නම කමල්… කමල්ට සිදුවුණේ හිතා ගන්නවත් බැරි දෙයක් .. හැට හත් හැවිරිදි සිව් දරු මවක් එම ප්රදේශයේම පදිංචි හතළිස් එක් හැවිරිදි එක් දරු පියකු වූ ඔහු සමග කාලයක් තිස්සේ අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් තිබුණා… ඇයගේ උස් මහත්වූ දරුවන් විවාහවී වෙනම වාසය කරන හෙයින් කාන්තාව පමණක් […]
