ගොවිතැන් කර දුක් විද අරන් දුන් නවීන දුරකතනයෙන් දියණිය ගත් ප්‍රයෝජනේ
බාල වයස්කාර දරු පිරිස ජංගම දුරකතනය මඟින් නවීන තාක්ෂණයෙන් විවිධ දේවලට ඇබ්බැහි වීමෙන් අවාසනාවත්ත ලෙස වටිනා ජීවිත කාමතුරයන්ගේ ගොදුරු බවට පත්ව විනාශ වන අයුරු වත්මන් සමාජයේ දක්නට ලැබෙන තවත් දුක්බර සිදුවීමකි. වට්ස්ඇප් මඟින් හඳුනාගත් නාඳුනන තරුණයකු අතින් අවුරුදු 14යි මාස 11ක බාල වයස්කාර පාසල් දැරියක දින පහක් ගතවන්නටත් මත්තෙන් අතවරයට ලක්වී ජීවිතය අඳුරු කරගැනීමේ පුවතක් […]
