සැමියා කූඩු කල ගජ මිතුරා එලොව යැවූ සුරූපී බිරිදට ලැබුනු කෙටි පනිවිඩය
වැසි සහිත කාලගුණයක් පැවති පසුගිය 20වනදා උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත යොමු කැරිණි. ඉන් කියැවුණේ හුණුපිටිය පාදිලියාතුඩුව ප්රදේශයේ මාර්ගයක් අසලදී පුද්ගලයෙකුට කඩුවකින් පහරදී මරා දමා ඇති බවය. වහාම ක්රියාත්මක වූ පොලිස් කණ්ඩායම එම ස්ථානයට යන විටත් ඝාතකයා පලා ගොස් සිටියේය. කඩු පහරට ලක්වූ පුද්ගලයා කිරිබත්ගොඩ රෝහලට […]
