බිරිදට ගෙනා මංගල යෝජනාවෙන් සැමියා යකා නටයි
සුරූපී බිරියට මංගල යෝජනාවක් රැගෙන පැමිණි තරුණයකු පිළිබඳ පුවතක් මහනුවර ප්රදේශයෙන් වාර්තා වේ. ප්රධාන මාර්ගයේ නගර සීමාවේ පදිංචි තරුණයකු විදේශගතව සිටි මීට සති කීපයකට පෙර නිවස බලා පැමිණ ඇත. නිවසට පැමිණ මවුපියන් සමග කාලය ගත කරමින් සිටි ඔහුට මාර්ගයේ අනෙක් පස ඇති නිවසක සිටින සුරූපී කාන්තාවක ඇස ගැටිණි. ඇය දෙස බලමින් දින කිහිපයක් ගත කළ […]
