පන් කපා පැදුරු වියා වෛයිද්යවරයෙකු වුන පිටිසරින් ආ දොස්තර නෝනා
ශ්‍රී ලංකාවේ දුර ගම්මානයක, වැලි මාවත් සහ වගාබිම් අතර පිහිටි කුඩා පැල්පතකින් ආරම්භ වූ මේ කතාව අද සමාජයට අමතක නොවන ජීවිත පණිවිඩයක් බවට පත්ව ඇත. ඇය නම සෙහන්සා (නම වෙනස් කර ඇත). අද ඇය වෛද්‍යවරියකි. නමුත් ඇයගේ ජීවිතය පටන් ගත්තේ සුපිරි ගෙවල්, වාහන, හෝ සුවපහසුකම් අතර නොවෙයි. ඇය උපන්නේ දුප්පත්කම, අපහාස, කඳුළු සහ සටන අතරිනි. […]
