ගමම හොල්මන් වුන තිදරු මව කාටත් හොරා වැවට පනින්න ගිය හේතුව
මත්කුඩු නමැති වසංගතය නිසා පවුල් ජීවිතයක් විනාශ වී ගිය අතිශය අවාසනාවන්ත පුවතක් අලවතුගොඩ ප්රදේශයෙන් වාර්තා වනවා. මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූ පුද්ගලයෙකු සිය බිරිඳව මුදලට අලෙවි කිරීමේ පුවතක් දැන් මුළු රටම කැළඹීමට සමත් වී තිබෙනවා. පොලිසිය පවසන පරිදි මෙම සැකකරු මීට වසර පහකට පෙර සිය වකුගඩුවක් රුපියල් ලක්ෂ 11ක මුදලකට අලෙවි කර එම මුදලින්ද මත්කුඩු […]
