පොලිසියත් හොල්මන් වුන උපාධි දෙකක් හිමි තරුණිය සිහිනයක් වෙනුවෙන් කල සෙල්ලම
තවමත් 20 හැවිරිදි තරුණියක්.. මේ වගේ දෙයක් ඇය කරන්න ඇත්තේ මොකක් නිසාද..? ඇය තවත් ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත් ජාවාරම්කරුවකු ගේ මෙරට මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව සිටි 20 හැවිරිදි උපාධිධාරී තරුණියක් අයිස් මත්ද්‍රව්‍ය සමගින් අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසය පවසනවා.. මෙම සැකකාරියට පෞද්ගලික විශ්ව විද්‍යාල දෙකකින් ලබා ගත් උපාධි දෙකක් […]
