තුන්වෙනි පාර්ශවයක් මැදිහත් වුනොත් කරන දේ ගැන ඉරානය කල අනතුරු ඇගවීම
ඊශ්රායලය සමඟ පවතින ගැටුමට සම්බන්ධ වීමට සිතන ඕනෑම “තෙවන පාර්ශවයකට“ ඉරානය විසින් ක්ෂණිකව ප්රතිචාර දක්වන බවට තර්ජනයක් නිකුත් කර ඇත. ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය බ්රහස්පතින්දා දහවල් ප්රකාශයක් නිකුත් කරමින් නිවේදනය කළේ “වන්දි ගෙවන තුරු සතුරා සමඟ ගැටුම දිගටම පවතිනු ඇති“ බවයි. ඉරානය සහ ඊශ්රායලය අතර ගැටුම සතියක් දක්වා දිගු වන බැවින්, කවුන්සිලය පැවසුවේ ඉරානය […]
