මම ඒක කරන්නත් පුලුවන් නොකර ඉන්නත් පුලුවන්
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා දිනයේදී ප්‍රකාශ කළේ, ඊශ්‍රායලය විසින් සිදු කරන ඉරානයේ දීර්ඝකාලීන න්‍යෂ්ටි අවි වැඩසටහන අක්‍රිය කිරීම සඳහා ගන්නා උත්සාහයට සහය වීමක් ලෙස ඉරානයේ භූගත න්‍යෂ්ටික කදවුරු වලට බෝම්බ ප්‍රහාර එල්ලකල යුතුදැයි තවමත් තමන් සලකා බලමින් සිටින බවය. එසේම ඔහු අනතුරු අඟවා සිටියේ මෙම තීරණය ලබන දින කිහිපය තුළදී සිදුවිය හැකි බවය. ජනාධිපතිවරයා මෙම […]
