ප්රසිද්ධ නිලිය නාපු වතුරෙන් සැදූ සබන් කැට 5000ම තත්පර ගනනින් විකිනෙයි.
Sydney Sweeney නම් ප්රසිද්ධ නිලිය වන අතර Dr. Squatch නිල වෙබ් අඩවියෙන් පසුගිය 6 වෙනිදා රාත්රී 12 ට අන්තර්ජාලය හරහා ඇය ස්නානය කළ වතුරෙන් නිෂ්පාදනය කරන ලද සබන් කැට 5000 ක් අලෙවිකිරීමට නිකුත් කල අතර ඉතා කෙටි කාලයක් ඇතුල එම සබන් කැට 5000ම විකිනී අවසන් වුන බව වාර්තා වෙනවා.
$8 ක මිලකට නම් කරන ලද මෙම සබන් කැට 5000ක් පමණක් නිෂ්පාදනය කර ඇති බවයි තවදුරටත් වාර්තා වන්නේ. එමෙන්ම මේ වනවිට එම විකිනුණු සබන් කැට අන්තර්ජාලයේ $2000 වැනි ඉහල මිලෙකට අලෙවියට දමා තිබෙනවා.